RePhoto Pro - Photos Recovery logo RePhoto Pro - Photos Recovery

RePhoto Pro - Photos Recovery

by RePhoto Inc

🗂️ Lifestyle

🆓 free

4.9/5 ( 800+ reviews)
Android application RePhoto Pro - Photos Recovery screenshort

Features RePhoto Pro - Photos Recovery

RePhoto - Recover Deleted Photos & VideosRePhoto App allows you to retrieve deleted photos and videos.
You can easily recover deleted videos and restore deleted pictures, and video files using an optimized data recovery for Android feature.⭐️ RePhoto – Some Interesting features
✅ Safe and Easy to use an app to recover lost photos
✅ No root required
✅ Retrieve lost or deleted images & videos
✅ Deep scanning of your device
✅ Restore from your internal memory and SD card
✅ High security and safe data recovery
✅ One touch scan your deviceඔයාගෙ Phone එ‌කේ තිබුණු වටිනා Photos & Videos Delete වුනා ද?
එහෙම නැත්නම් නැති වුනා ද?
ඔයාට දැන් RePhoto ඇප් එක පාවිච්චි කරල ඔයාගෙ Delete වුනු Photos Videos ආයෙත් ලේසියෙන්ම ගන්න පුලුවන්.
ඔයාට ඔයාගෙ නැතිවුනු Photos ආයෙත් Recover කරගන්න දැන් යන්නෙ විනාඩියකටත් අඩු වෙලාවක්..ඒ වගේම Advanced Scanning Algorithm එක නිසා ඔයාගෙ ඔක්කොම වටිනා Photos and Videos ආයෙත් ගන්න පුලුවන්..කොහොමද මගේ Delete වුනු Photos/Videos ආයෙත් ගන්නෙ?ඔයාට කරන්න තියෙන්නෙ App එක Install කරගෙන, ඇප් එක Open කරල ඔයාගෙ Phone එක Scan කරන්න.
ඔයාට ඔයාගෙ Delete වුනු Photos එකෙන් තෝරගෙන Recover කරගන්න පුලුවන්..Delete වුනු Photos ඔක්කොම ගන්න පුලුවන් ද?ඔව්..
අපිට 100% ක්ම Guarantee කරන්න බැරි වුනත්, ගොඩක් හොද Result එකක් ගන්න පුලුවන් කියල කියන්න පුලුවන්..
ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ Device එක හා Android Operating System එක මත.ඉතින් දැන්ම ඔයත් RePhoto App එක ඩවුන්ලොඩ් කරල ඔයාගෙ වටිනා Photos & Videos ආයෙත් Recover කරගන්න.

📸

Camera Features

Advanced camera features with editing capabilities.

🍽️

Food & Dining

Discover recipes and order food from your favorite restaurants.

🛍️

Shopping Features

Shop online and find the best deals.

Screenshots

See the RePhoto Pro - Photos Recovery in Action

RePhoto Pro - Photos Recovery Screen 1
RePhoto Pro - Photos Recovery Screen 2
RePhoto Pro - Photos Recovery Screen 3

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above